Wednesday, July 9, 2014
Yale Law School
| Yale Law School
Yale Law School
Yale Law School
Yale Law School is one of the world’s premier law schools. It offers an unmatched environment of excellence and educational intimacy in the form of world renowned faculty, small classes, limitless opportunities for clinical training, and strong encouragement of public service. The Law School is small by design; its impact on the world is measured by its accomplished graduates and its ongoing scholarship and outreach through numerous centers and projects.
Monday, April 28, 2014
වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින දුර්ලභ ඝණයේ වන සතුන්
වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින දුර්ලභ ඝණයේ වන සතුන් ආහාරයට ගන්නා චීන ජාතිකයන් වසර දහයක් දක්වා සිරගත කළ හැකි නව නීති පනතක් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.
චීන රජයේ වාර්තා අනුව වඳ වීමේ තර්ජනයට
මුහුණපා සිටින හාරසිය විස්සක් පමණ වන සත්ව විශේෂ අතරට පැන්ඩාවන්, ආසියානු කළු
වලසුන් හා කබල්ලෑවන් අයත් වේ.
වන සතුන් මෙසේ දඩයම් කිරීම ශීඝ්‍ර ලෙස
ඉහළ යාමට හේතුව වශයෙන් දැක්වෙන්නේ වන සත්ව මස් ආහාරයට ගැනීම හා ඒ ආශ්‍රයෙන් කෙරෙන නිෂ්පාදන බවයි
පැවසෙන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්
නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කළාපයේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කරන
වෙළදුන් පිළිබඳ කරන ලද අධ්‍යනයකකට අනුව ඇතැම් පුද්ගලයන් වන සතුන් පරිභෝජනය
සදහා යොදා ගන්නේ සමාජ තත්වය අන්‍යන්ට හැඟ වීමට හා භාහිර අලංකරණය සදහායි.
එම අධ්‍යනයට අනුව චීනය වන සතුන්
වෙළදාමේ කළාපීය බලවතා බවට පත්ව ඇති බව වැඩි දුරටත් සදහන් වේ.
වැඩිදුර කියවන්න
http://www.bbc.co.uk/sinhala/world/2014/04/140427_wild_animal_china_jail.shtml
Sunday, April 27, 2014
Wednesday, April 9, 2014
Law goes Green
Registration Table for Clean up- Green up campaign- 19th March 2014
"Law goes Green "
Facebook page: https://www.facebook.com/lawgoesgreen
More details about this event:
http://www.cea.lk/index.php/en/news-and-events/381-law-goes-green-environmental-day-of-the-faculty-of-law-university-of-colombo
ශ්රී ලංකාව සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට නවනීදන් පිල්ලේ මහත්මියගේ සූදානමට හ්රී ලංකාවේ ප්රතිචාරය
යුද්ධය අවසන් වූ කාලයේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීම නිසා ඒ පිළිබද ව පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට බලය පැවරෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වසරක කාලයක් ඇතුළත වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත
ලංකාවට එරෙහිව එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව අනුව පරීක්ෂණයක් ආරම්භ
කිරීමට ශ්‍රී ලකා රජය කිසිසේත් සහයෝගයක් දක්වන්නේ නොමැති බව විදේශ අමාත්‍ය
මහාචාර්ය ජි.එල්.පීරිස් ප්‍රකාශ කරයි.
මෙවැනි දෙයක් සිදු කිරීමට මහා කොමසාරිස්වරියට කිසිදු අධිකාරි බලයක් තිබෙනවා කියල අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ඇගේ ඒ බල වපසරියේ පාර්ශව කරුවන්වීමට අපිට හැකියාවක් නැහැ"
අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
වැඩිදුර තොරතුරැ සදහා කියවන්න
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140408_pieris.shtml
Subscribe to:
Posts (Atom)













