Friday, November 15, 2013

Human Rights Law - මා කියවූ ෙපාතක්


ෙදවන ෙලා්ක යුද්ධය , මනුෂ්‍ය වර්ගයාෙග් මතකෙයහි කලු පැල්ලමක් සනිටුහන් කළ බව ෙනාකිව මනාය. මහා පරිමාණෙයන් යුෙදව් ජාතිකයන් සමූල ඍාතනය කිරීම නින්දිතය. ඒෙහත් මෙග් අවධානය ෙයාමු වූෙය් යුෙද්ව් සංහාරෙයන් පසු උද්ගත වූ අර්බුදයක් ෙකෙරහිය.
ෙදවන ෙලා්ක යුද්ධෙයන් පසු , යුෙදව් ජාතිකයන් ෙවනුෙවන් ෙවනමම රටක් ෙලස ඊශ%ායලය බිහිවූ දා පටන් පලස්තීන ජාතිකයන්ට තමා ජීවත් වූ භූමිය අහිමි වීෙමන් , පලස්තීන ජාතිකයන්ෙග් මානව හිමිකම් අහිමි වීම , ඒ් ෙශෘ්චනීය පුවතයි.

ෙමම පුවත ෙකෙරහි මාෙග් අවධානය ෙයාමු වූෙය් වටිනා කෘතියක් කියවීෙමන් පසුව බවද ෙමහිලා සටහන් කළ යුතුය



ෙමම කෘතිය, මරණෙය් ෙදාරකඩ නමින් මාෙනල් ජයන්ති ගුණෙස්කර විසින්  සිංහල බසට පරිවර්තනය කර අැති අතර විෙජ්සූරිය ග%න්ථ ෙක්නුද%ය මගින් 2010 දී ප්රකාශයට පත් කර තිෙබ්.
ඊශ්රායලෙය් බලහත්කාර ග්රහනයට නතු වූ පලස්තීනුවන් අෙප්ක්ෂා භංගත්වෙය් උපරිමයට ලගා වූ අන්දමත් සියලු අයිතිවාසිකම් උදුරා ගනු ලැබ තැලී ෙපාඩි වන ජනයා අතරින් සටන්කාමී ගරිල්ලාවරැන් බිහිවන පසුබිමක් ෙගාඩ නැෙගන අන්දම පලස්තීනෙය් උපන් ෙල්ඛිකාවක් වන සහාර් කලීපා රසවත් ව ඉදිරිපත් කර තිෙබ්

පලස්තීනුවන්ෙග් මානව හිමිතම් ඊශ්රායලෙය් ජීවත් වන යුෙදව් ජාතිකයන් අතින් උල්ලංඝනය ෙව්ද? 
 ෙමය මට අැති වූ ගැටලුවයි.

ඒ් සදහා පිළිතුරැ ෙසවීෙම්දී පහත මූලාශ්ර වැදගත් විය.

  1.  Stephen Lendman, "Human Rights Violations in Occupied Palestine - The United Nations Assessment, Global Research, March 20, 2008, (http:www.globalresearch.ca/human-rights-violations-in-occupied-palestine) Accessed October 17, 2013
  2. www.amnesty.org ( The State of the World's human rights"- Annual Report 2012)
 



Keep Moving