Thursday, January 23, 2014

Hart-Fuller Debate

Hart-Fuller Debate

 


 නීතිය පිළිබද ව ප්රත්‍යක්ෂවාදීන්ෙග් දැක්ම හා ස්වාභාවික නීතිෙව්දීන්ෙග් දැක්ම, නාසි නීතීන්ෙග් පැවැත්ම පිළිබද සන්දර්භය අදාළ කර ගනිමින් Hart-Fuller Debate හරහා ඉදිරිපත් කර අැත.
ෙමම විවාදය අාරම්භ වුෙය් Harvard  නීති විද්‍යාලෙය් 1957 හාර්ට් විසින් "Positivism and the separation of Law and Morals"  මාතෘකාව යටෙත් ඉදිරිපත් කළ ෙද්ශනය 1958 Harvard Law Review  හි ප්රකාශයට පත් කිරීමත් සමගය..මීට පිළිතුරක්  Fuller  විසින්  ඔහුෙග් "Positivism and Fidelity to Law - A Reply to Prof. Hart" යන ලිපිය මගින් සපයන ලද අතර ඒය ද 1958 Harvard Law Review  මගින් ප්රකාශයට පත් කරන ලදී.
මෙලස ෙදපසට අවිනිශ්චිතව උත්තර හා ප්රති උත්තර හුවමාරැ වීෙමන් Hart-Fuller Debate නිර්මාණය අැත.

Hart-Fuller විවාදෙය්දී අදාළ කර ගත් සාම්ප්රදායික උදාහරණය නම්ඃ
ජර්මානුවකු ෙග්  බිරිදක් විසින් සිය සැමියා, හිට්ලර් ෙගන යන යුද්ධය විෙව්චනය කළා යැයි ෙගස්ටාෙපා් ෙවත දැනුම් දීම ප්රශ්න ගත ෙව්.
සැමියාෙග් නඩුව අසා ඔහුට මරණ දණ්ඩනය නියම කරන ලදී.
නමුත් ඔහුෙග් දඩුවම රැසියානු යුධ ෙපරමු ෙණ්  ෙසාල්දාදුවකු ෙලස ෙස්වය කිරීමකට මාරැ කරන ලදී
සැමියා යුද්ධ ෙය්දී දිවි රැකගත් අතර යුද්ධෙයන් පසු  සිය බිරිදට ඒ ෙරහිව  ෙෙනතික ක්රියා මාර්ග න්නා ලදී
 බිරිදෙග් විත්තිවාචකය නම්ඃ 1934 නාසි ව්‍යවස්ථාව යටෙත් අැ ෙග් සැමියා වරදක් කළ බවයි. නමුත් පශ්චාත් යුධ සම ෙය් සිටි ජර්මනිය බිරිද වග කිව යුතු බව තීරණය කරන ලදී,


  • හාර්ට් විසින් අධිකරණ තීරණය වැරදි බවට තර්ක කරන ලදී, ඊට ෙහ්තුව නම් 1934 නාසි නීතිය Rule of Recognition තෘප්ත කරන බැවින් ඒය වලංගු නීතියක් වන බවය.






  • Fullerෙග්  අදහස නම්  නාසි රජය නීතියක් නැති (lawless) බැවින් ඒහි පැවති කිසිම ෙදයක් නීතියක් වීමට සුදුසු ෙනාවන බවයි.

නාසි නීතිය , සත්‍ය වශෙයන්ම නීතියක් ෙලස පිළිගත යුතුද?


See Further:

http://drsivalaw.wordpress.com/2009/12/21/the-hart-fuller-debate-by-justice-markandey-katju-judge-allahabad-high-court/


Focus on what you are doing!