Thursday, April 18, 2013

Essential for a Law Student


English & Latin Terms are extremely necessary.

 


Visit:

http://www.uscourts.gov/Common/Glossary.aspx 


 

අන්තර් ජාතික සාමය හා ආරක්ෂාව උදෙසා එක්සත් ජාතීන්ගේ කාර්ය සාධනය

එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයෝ....

  • පශ්චාත් ගැටුම් පරිසරයක එක්සත් ජාතීන්ගේ සාම සාධනය බොහෝවිට සිය දහස් සංඛ්‍යාත ආයුධ එකතුකොට විනාශ කිරීම, අධීක්ෂණය සහ පැරණි සටන්කරැවන් යළි සිවිල් සමාජයට අනුගත කිරීමට පහසුකම් සැලසීම ආදි‍යෙන් සමන්විත වේ.

     

    - බිම් බෝම්බ නිෂ්පාදනය, අපනයනය හා භාවිතය සපුරා තහනම් කරන්නාවූ  1997  ඔටාවා සම්මුතියට සහයෝගය දක්වන ලෙස රටවල් දිරි ගැන්වීමෙහිලා තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකළ එක්සත් ජාතීන් මේ සම්මුතියට විශ්ව පිළිගැනීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි දිගටම නිරතව සිටියි.

     

    -න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය පිටු දැකීමේ ගිවිසුම, න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සපුරා තහනම් කිරීමේ ගිවිසුම ඇතුළු නිරායුධකරණ ගිවිසුම් ගණනාවක් සම්පාදනයටත් , න්‍යෂ්ටික අවි මුක්ත කළාප ස්ථාපනයටත් එක්සත් ජාතීන් දායක වී තිබේ.

     

    -රිවොල්වර, ප්‍රහාරක රයිපල, මෝටාර්, අත්බොම්බ සහ අතේ ගෙන යා හැකි මිසයිල විදින භාවිත වූ ගැටුම් නිසා 90 දශකයේ දී මිලියන 2කට වැඩි ළමයි ප්‍රමාණයක් මරැමුවට පත් ව මිලියන 06ක් බරපතල  තුවාල ලැබූහ.  2001 දී පැවති සුළු අවි හා සැහැල්ලු ආයුධ නීතිවිරෝධී වෙළෙදාම පිළිබද එක්සත් ජාතීන්ගේ සමුළුවකදී එකී නීති විරෝධී අවි වෙළෙදාම මැඩලීමේ අන්තර් ජාතික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවර ගැනීමට රාජ්‍යයෝ එකග වූහ.

     

     

    එක්සත් ජාතීන් ස්ථාපනය කරන ලද්දේ සාමය පවත්වා ගැනීම සදහාය. ඔවුන් මෙම කාර්යය කරන්නේ කෙසේද?

    එක්සත් ජාතීන්, ලෝකයේ රටවලට යුද්ධය හා සාමය පිළිබද ප්‍රශ්නය ඇතුළුව අතිශය ගැටලු සහිත මාතෘකා ඉස්මතු කිරීමට හා සාකච්ඡා කිරීමට ජගත් සංවාද මණ්ඩපයක් සපයා දෙයිආණ්ඩු නායකයන් එකිනෙකාට මුහුණලා කතා කරන විට සංවාදයක් ඇරඹෙයි. ෝවිට මෙවැනි සංවාද, ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත්කිරීමට ඉවහල්වෙයි. සෘජුව ම ෝ නිෝජිතයෙකු මගින් ෝ එවැනි සංවාදයකට මුල පිරීමට මහේකම්වරයාටද  පුළුවන.

     

     

    සාමය තර්ජනයට ලක්වූ කවර ෝ අවස්ථාවක සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීේ මූලික වගකීම එක්සත් ජාතීන්ේ ප්‍රඥාප්තියෙන් ම පැවරී ඇත්රක්ෂක මණ්ඩලයටයි. එහි තීරණ ක්‍රියාත්මක කිරීමට සාමාජික රාජ්‍යෝ බැදී සිටිති.

     



     

      

     

    සාම සාධක මෙහෙයුම් සංවිධානය කරන්ේ කව්ද?

     සාම  සාධක මෙහෙයුම් ආරක්ෂක මණ්ඩලය විසින් ස්ථාපනය කරනු ලැබ මහ ේකම්වරයා විසින් , ෝ විට විේෂ නිෝජිතයෙකු මගින් මෙහෙයවනු ලැබෙයි. සාමයට එල්ල වී ඇති තර්ජනයක් මණ්ඩලේ අවධානයට ොමු කෙරැණු විට සාමකාමී මාර්ගවලින් විසදුමකට එළඹෙන්නැයි එය හැම විටම පාේ අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රථමයෙන් ඉල්ලා සිටියි.

     

    ගැටුම් ඇවිලී ගිය ොත් සටන් විරාමයක් ඇති කිරීමට මණ්ඩලය උත්සාහ ගනී.  අනතුරැව ගැටුම් හටගත් ප්‍රේශ වෙත සාම සාධක දූත කණ්ඩායම් යැවීමට ෝ සාමය ප්‍රතිස්ථාපනය කරනු වස් ආර්ථික සම්බාධක සහ තහංචි පැනවීමට ෝ ක්‍රියා කරනු ඇත.

     

     

    එක්සත් ජාතීන් කවර ෝ යුද්ධයක් නතර කර තිේද?

    ෝ ගැටුම් පූර්ණ යුද්ධ බවට ඇවිලී යාම වලක්වාලීමට එක්සත් ජාතීන් උදවු වී ඇත. එ මගින්  ගැටුම්වලට සාකච්ඡා තුළින් සාමකාමී විසදුම් ලබා දී තිේ. එක්සත් ජාතීන් අවස්ථා ගණනාවකදී හදිසි තත්ත්වයන් සමනය කිරීමට යාන්ත්‍රණයක් සපයා ඇත. 

     

    1.බර්ලින් අර්බුදය (1948-1949)

    2.කියුබානු මිසයිල අර්බුදය (1962)

    3.මැද පෙරදිග අර්බුදය (1973) 

     

    See Further: 

    http://press.princeton.edu/chapters/s8196.html

    http://www.un.org/en/documents/charter/chapter7.shtml 

    මූලාශ්‍රයඃ එක්සත් ජාතීන්- සංක්ෂිප්ත තොරතුරැ සංග්‍රහය

Tuesday, April 16, 2013

ආසියාවේ ආඥාදායක ඝාතකයා ( පොල් පොට්)

විසිවන සියවසේ ලොව බිහිවූ කෲරතම ආඥාදායකයා ඇඩොල්ප‍් හිට්ලර්ය.

අප්‍රිකා මහද්වීපයේ බිහිවූ කෲරතම ඝාතකයා ඉඩි අමීන්ය.

ආසියාකරයෙන් ද ආඥාදායක ඝාතකයෙකු බිහි විය. ඒ කාම්බෝජයේ  ොල් ොට් ය......

 

ප්‍රංශ ආරක්ෂාව යටතේ පැවති කාම්බෝජයේ ප්‍රේක් ස්බොව් නමැති ප්‍රදේශයේදී 1925 මැයි 01 දින පොල් පොට් උපත ලැබීය. එහෙත් ඔහු මිය ගියේ නිදහස් මිනිසෙකු ලෙස නොවේ. කලකට පෙර ඔහුගේ අනුගාමිකයන්ව සිටි පිරිසක් ඔහුව සිරකරගෙන සිටි අතර ඔවුන් ඔහුට එරෙහිව නැගූ චෝදනාව  වූයේ වරක් ඔහුගේ නායකත්වයෙන් යුක්ත වූ "විප්ලවීය ව්‍යාපාරය පාවා දුන්නා" යන්නයි.

 

1975 -1979 අතර කාලයේදී ඔහු ප්‍රජාතන්ත්‍රවාදී කාම්පුචියාව නමැති කොමියුනිස්ට් රාජ්‍යය පාලනය කළේය. චීන මා ඕ වාදය ආශ්‍රිත ව ඔහු නිර්මාණය කළ උටෝපියානු රාජ්‍ය ප්‍රතිපත්ති නිසා මිය ගිය කාම්බෝජ වැසියන් ගණන ලක්ෂ 05 ඉක්මවයි.

 

කාම්බෝජ ජනගහනයෙන් සෑම පස් දෙනෙක‍ගෙන්ම එක් අයෙක් මෙසේ මිය ගියේ මන්දපෝෂණය, රෝගීභාවය, හෝ පමණට වඩා වෙහෙස වී වැඩ කිරීම නිසාය.

 

 



 

වියට්නාමය පරදවා නැගී සිටීම විප්ලවීය කාම්බෝජයේ අරමුණ විය. 1976 දී පොල් පොට් සිව් වසරක සැලැස්මක් ලිඛිත ව ඉදිරිපත් කළේය. ඉන් වසරක් ඇතුළත කාම්බෝජයේ කෘෂි කාර්මික නිෂ්පාදනයන් භයානක ලෙස පහල වැටුණි. පොහොර හා නවීන ක්‍රම නොමැති වීම හේතුව විය. මේ සැලසුම්  කාම්බෝජයේ භූගෝලීය පිහිටීම හෝ වෙනත් කරැණු සලකා බලා ඇති කළ එකක් නොවුණි. දස දහස් ගණන් කාම්බෝජ වැසියෝ සාගතයෙන් පීඩා වින්දාහ. සමහරැන් ගොවි බිම්වල මැරී ඇද වැටුණේ පමණට වඩා වෙහෙස වී වැඩ කිරීම නිසාවෙනි. තවත් අය රෝගවලින් මිය ගියේ වෛද්‍ය ප්‍රතිකාර හෝ ඔඃෂධ නොලැබී යාම නිසාය...  මේ ව්‍යසනයන් ගැන වගකීම පොල් පොට් භාර ගත්තේ නැත.




 

1978 නත්තල් දිනයේ වියට්නාම භටයන් ලක්ෂයක් පමණ කාම්බෝජය ආක්‍රමණය කළහ. බිත්තර කටුවක් මෙන් රට පොඩි වී යද්දී පොල් පොට් හෙලිකොප්ටරයක නැගී පලා ගියේය..

 

 


පොල් පොට් ඊළග වසර 18 ගත කළේ තායිලන්තයේ හා උතුරැ දිග කාම්බෝජයේය. ඔහුට දිගටම තායිලන්ත හමුදාවෙන් ආරක්ෂාව ලැබුණි. 

 

90 දශකයේ දී කාම්බෝජ කොමියුනිස්ට් ව්‍යාපාරය ක්‍රමයෙන් බිද වැටුණි. "ටා මොක් " නම් ප්‍රවීන හමුදා නායකයා ඉතිරි ව සිටි  කැමර් රෑජ් කණ්ඩායමට නායකත්වය සපයන ලදී. ඔහු පොල් පොට් ව අත්අඩංගුවට ගත් අතර තම සගයන් මරා දැමීමට අණ දීම පිළිබද හිටපු ආඥාදායක පොල් පොට් ට විරැද්ධ ව නඩු පැවරීමට පියවර ගත්තේය.

 

1998 අප්‍රේල් 15 දා වොයිස් ඔෆ් ඇමරිකා කාම්බෝජ ගුවන් විදුලියට සවන් දුන් පොල් පොට් වටහා ගත්තේ , තමාව ඇමරිකාවට භාර දීමට "ටා මොක්" සැරසෙන බවයි.  තමන්ට ක්ලාන්ත ගතියක් දැනේ යැයි පවසා වැතිර ගත් ඔහු රාත්‍රී දහය වන විට අවසන් හුස්ම හෙලා තිබුණි.  මරණයට හේතුව හෘදයාබාධයක් බව පැවසුණ ද එය සිය දිවි නසා ගැනීමක් යන සැකය ද ඉස්මතු විය.

තමන් ගැන , තමාගේ ක්‍රියා කලාපයන් ගැන කිසිම මිනිසෙකුට විනිශ්චයක් ලබා දීමට ඉඩ නොතැබූ පොල් පොට් එම විනිශ්චය ලබා දීම ඉතිහාසයට භාර කරමින් සදහට ම නිහඩ විය.....

 

ූලාශ්‍රයඃ  මුතුහර සගරාව , 2010 ජනවාරි

Thursday, April 11, 2013

Inspirational Quotes...

ජීවිතයට යමක්..........



Education is the most powerful weapon which you can use to change the world.
- Nelson Mandela


Learn something new every day under the sun. You will never get old if you do.

- Lois Bey








Some Birds can't fly ...... but,




“The highest result of education is tolerance.”

-Helen Keller






  

අරැත්බර ෙදයම ජීවිතය පුරා ෙසායා යන්නන්ට,
අතරමග දැෙනන වෙෙහස නිවා ගන්නට...........