Saturday, December 13, 2014

Professional Ethics and Responsibilities of Lawyers- වෘත්තීය ආචාර ධර්ම




වෘත්තීය ආචාර ධර්ම 


"Professional Ethics is the group of standards relating to the activities of professionals"

-Professional Ethics and Responsibilities of Lawyers
A.R.B. Amarasinghe 


 


වෘත්තීය ආචාර ධර්ම යනුවෙන් හැදින්වෙන්නේ, වෘත්තීයක නිරත වන්නන්  සම්බන්ධ‍‍ෙයන්   සකස් කර ඇති ඔවුන්ගේ හැසිරීමට ක්රියාකාරීත්වයට අදාළ වන්නා වූ අවම ප්රමිති මට්ටම් රාශියකි.

ශ්රී ලංකාවේ මෙම රීති 1988 ශේෂ්ඨාධිකරණ රීති  වල ඇතුළත් කර තිබේ. ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ  136  ව්‍යවස්ථාව යටතේ ශේෂ්ඨාධිකරණයට ලැබුණු බලය යටතේ මේවා සාදා ඇත .



වෘත්තියක් යනු කුමක්ද?

වෘත්තියක් යනු, සාමාන්‍ය ව්‍යාපාරික අරමුණුවලින් වෙනස් වූ , සමාජයට අත්‍යාවශ්‍ය කරන සේවයක් සැපයීම අරමුණු කර ගනිමින් යම් වි‍ෙශ්ෂිත සමාජ අවශ්‍යතාවක් ඉෂ්ඨ කිරීම සදහා විහේෂයෙන් පුහුණූ කර ඒ සදහා සුවිශේෂි අධ්‍යාපනයක් ලබා දුන් කණ්ඩායමකි.

 


වෘත්තියක ඇති ප්රධාන ලක්ෂණ

1.     ඉහළ මට්ටමේ පුහුණුවකින් පසු එක්තරා අවම මට්ටමකට වඩා ඉහලින්  අත්පත් කර ගනු ලැබූ බුද්ධියකින් ද දැනුමකින් ද යුක්ත පිරිසක් වෘත්තිකයින් ලෙස හැදින්විය හැක.
2.     වාත්තිකයන් සමාජයට අත්‍යාවශ්‍ය සේවාවක් සපයයි.
3.     වෘත්තිකයින් එකී සේවාව අවශ්‍ය කරන තැනැත්තන් වෙත සේවය සැපයීම සදහා කැමැත්තෙන් කැපවී සිටියි.
4.     වෘත්තිකයන් සීමාවන්ට යටත්ව සේවය සපයයි.
5.     වෘත්තිකයන් නියෝජනය කරනු ලබන ආයතනයක් ඇත.
6.     වෘත්තිකයන් තම වෘත්තීය තීන්දු ගැනීම , වෙනත් බලපෑම් වලින් තොරව ස්වාධීනව කරනු ලබයි.
7.     සියලු වෘත්තිකයන් වෘත්තීය ආචාර ධර්මවලට ස්වේච්ඡාවෙන් බැදී කටයුතු කරයි.
8.     වෘත්තිකයන් නිශ්චිත ආයතනයකින් පාලනය වන අතර එම ආයතනයට වගකිව යුතුය.
9.     වෘත්තිකයන් නිශ්චිතව හදුනා ගත හැකි වන පරිදි ඔවුන්ගේ නම් ඇතුළත් ලේඛනයක් තිබිය යුතුය.



මෙම කරැණු අනුව නීතීඥයෙක් නීතීඥ වෘත්තියෙහි යෙදෙන හෝ රැකියාවක නිරත වූ පුද්ගලයෙක‍් විය හැක.  නීතීඥයෙක් යම් රැකියාවක හෝ වෙළද කටයුත්තක නිරත වුවද නීතීඥයෙකුගේ තත්ත්වයට අගෞරව වන හෝ පහල දමන යම් ක්රියාවක් කිරීමෙන් වැළකිය යුතුය. එලෙසම කීර්තියට හෝ හොද නැමයට අයහපත් බලපෑමක් සිදු නොවන ලෙස කටයුතු කළ යුතුය.
  

බලන්න :

http://www.lakehousebookshop.com/pdesc.php?id=50 

 



 

Friday, December 12, 2014

Human Rights Day 2014

Human Rights Day 2014

We live at a time when democratic principles and respect for human rights
have greater reach  than at any previous time in history. This is due not simply to what

governments have done,but to what people around the world have done to elevate, monitor, and enforce human rights standards. 

 

John Kerry

Secretary of State

Washington, DC

December 10, 2014








Wednesday, July 9, 2014

Dream - Motivational Video " That dream that you hold in your mind, is possible..."

Yale Law School

 | Yale Law School
Yale Law School

Yale Law School is one of the world’s premier law schools. It offers an unmatched environment of excellence and educational intimacy in the form of world renowned faculty, small classes, limitless opportunities for clinical training, and strong encouragement of public service. The Law School is small by design; its impact on the world is measured by its accomplished graduates and its ongoing scholarship and outreach through numerous centers and projects.