Wednesday, July 8, 2015

බංග්ලාදේශය සහ මියන්මාරය හැර යන දහස් ගණන් සංක්රdමණිකයන් -Rohingya refugees


බංග්ලාදේශය සහ මියන්මාරය හැර යන දහස් ගණන් සංක්‍රමණිකයන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට ඊසානදිග ආසියානු රටවල් එකඟතාව පළ කොට තිබේ.
තායිලන්තයට, මැලේසියාවට සහ ඉන්දුනීසියාවට සේන්දු වන සංක්‍රමණිකයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සැපයීමට සහ ඔවුන් රැක බලා ගැනීමට එම අරමුදලින් යම් කොටසක් වෙන් වනු ඇත.


එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය , වසර 20ට වැඩි කාලයක් පුරාවට රෝහින්ග්යා සරණාගතයන්ට උපකාර කරමින් සිටින අතර වර්තමානයේ එය අභියෝගයක් වී ඇත.





See Further:

http://www.theguardian.com/world/2015/jun/14/un-concern-at-bangladesh-plan-to-move-thousands-of-rohingya-to-flooded-island

No comments:

Post a Comment