Thursday, April 18, 2013

අන්තර් ජාතික සාමය හා ආරක්ෂාව උදෙසා එක්සත් ජාතීන්ගේ කාර්ය සාධනය

එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයෝ....

  • පශ්චාත් ගැටුම් පරිසරයක එක්සත් ජාතීන්ගේ සාම සාධනය බොහෝවිට සිය දහස් සංඛ්‍යාත ආයුධ එකතුකොට විනාශ කිරීම, අධීක්ෂණය සහ පැරණි සටන්කරැවන් යළි සිවිල් සමාජයට අනුගත කිරීමට පහසුකම් සැලසීම ආදි‍යෙන් සමන්විත වේ.

     

    - බිම් බෝම්බ නිෂ්පාදනය, අපනයනය හා භාවිතය සපුරා තහනම් කරන්නාවූ  1997  ඔටාවා සම්මුතියට සහයෝගය දක්වන ලෙස රටවල් දිරි ගැන්වීමෙහිලා තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකළ එක්සත් ජාතීන් මේ සම්මුතියට විශ්ව පිළිගැනීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි දිගටම නිරතව සිටියි.

     

    -න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය පිටු දැකීමේ ගිවිසුම, න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සපුරා තහනම් කිරීමේ ගිවිසුම ඇතුළු නිරායුධකරණ ගිවිසුම් ගණනාවක් සම්පාදනයටත් , න්‍යෂ්ටික අවි මුක්ත කළාප ස්ථාපනයටත් එක්සත් ජාතීන් දායක වී තිබේ.

     

    -රිවොල්වර, ප්‍රහාරක රයිපල, මෝටාර්, අත්බොම්බ සහ අතේ ගෙන යා හැකි මිසයිල විදින භාවිත වූ ගැටුම් නිසා 90 දශකයේ දී මිලියන 2කට වැඩි ළමයි ප්‍රමාණයක් මරැමුවට පත් ව මිලියන 06ක් බරපතල  තුවාල ලැබූහ.  2001 දී පැවති සුළු අවි හා සැහැල්ලු ආයුධ නීතිවිරෝධී වෙළෙදාම පිළිබද එක්සත් ජාතීන්ගේ සමුළුවකදී එකී නීති විරෝධී අවි වෙළෙදාම මැඩලීමේ අන්තර් ජාතික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවර ගැනීමට රාජ්‍යයෝ එකග වූහ.

     

     

    එක්සත් ජාතීන් ස්ථාපනය කරන ලද්දේ සාමය පවත්වා ගැනීම සදහාය. ඔවුන් මෙම කාර්යය කරන්නේ කෙසේද?

    එක්සත් ජාතීන්, ලෝකයේ රටවලට යුද්ධය හා සාමය පිළිබද ප්‍රශ්නය ඇතුළුව අතිශය ගැටලු සහිත මාතෘකා ඉස්මතු කිරීමට හා සාකච්ඡා කිරීමට ජගත් සංවාද මණ්ඩපයක් සපයා දෙයිආණ්ඩු නායකයන් එකිනෙකාට මුහුණලා කතා කරන විට සංවාදයක් ඇරඹෙයි. ෝවිට මෙවැනි සංවාද, ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත්කිරීමට ඉවහල්වෙයි. සෘජුව ම ෝ නිෝජිතයෙකු මගින් ෝ එවැනි සංවාදයකට මුල පිරීමට මහේකම්වරයාටද  පුළුවන.

     

     

    සාමය තර්ජනයට ලක්වූ කවර ෝ අවස්ථාවක සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීේ මූලික වගකීම එක්සත් ජාතීන්ේ ප්‍රඥාප්තියෙන් ම පැවරී ඇත්රක්ෂක මණ්ඩලයටයි. එහි තීරණ ක්‍රියාත්මක කිරීමට සාමාජික රාජ්‍යෝ බැදී සිටිති.

     



     

      

     

    සාම සාධක මෙහෙයුම් සංවිධානය කරන්ේ කව්ද?

     සාම  සාධක මෙහෙයුම් ආරක්ෂක මණ්ඩලය විසින් ස්ථාපනය කරනු ලැබ මහ ේකම්වරයා විසින් , ෝ විට විේෂ නිෝජිතයෙකු මගින් මෙහෙයවනු ලැබෙයි. සාමයට එල්ල වී ඇති තර්ජනයක් මණ්ඩලේ අවධානයට ොමු කෙරැණු විට සාමකාමී මාර්ගවලින් විසදුමකට එළඹෙන්නැයි එය හැම විටම පාේ අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රථමයෙන් ඉල්ලා සිටියි.

     

    ගැටුම් ඇවිලී ගිය ොත් සටන් විරාමයක් ඇති කිරීමට මණ්ඩලය උත්සාහ ගනී.  අනතුරැව ගැටුම් හටගත් ප්‍රේශ වෙත සාම සාධක දූත කණ්ඩායම් යැවීමට ෝ සාමය ප්‍රතිස්ථාපනය කරනු වස් ආර්ථික සම්බාධක සහ තහංචි පැනවීමට ෝ ක්‍රියා කරනු ඇත.

     

     

    එක්සත් ජාතීන් කවර ෝ යුද්ධයක් නතර කර තිේද?

    ෝ ගැටුම් පූර්ණ යුද්ධ බවට ඇවිලී යාම වලක්වාලීමට එක්සත් ජාතීන් උදවු වී ඇත. එ මගින්  ගැටුම්වලට සාකච්ඡා තුළින් සාමකාමී විසදුම් ලබා දී තිේ. එක්සත් ජාතීන් අවස්ථා ගණනාවකදී හදිසි තත්ත්වයන් සමනය කිරීමට යාන්ත්‍රණයක් සපයා ඇත. 

     

    1.බර්ලින් අර්බුදය (1948-1949)

    2.කියුබානු මිසයිල අර්බුදය (1962)

    3.මැද පෙරදිග අර්බුදය (1973) 

     

    See Further: 

    http://press.princeton.edu/chapters/s8196.html

    http://www.un.org/en/documents/charter/chapter7.shtml 

    මූලාශ්‍රයඃ එක්සත් ජාතීන්- සංක්ෂිප්ත තොරතුරැ සංග්‍රහය

No comments:

Post a Comment