Wednesday, April 9, 2014

ශ්රී ලංකාව සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට නවනීදන් පිල්ලේ මහත්මියගේ සූදානමට හ්රී ලංකාවේ ප්රතිචාරය

  


යුද්ධය අවසන් වූ කාලයේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීම නිසා ඒ පිළිබද ව පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට බලය පැවරෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වා වසරක කාලයක් ඇතුළත වාර්තාවක් ද  ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත

ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව අනුව පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලකා රජය කිසිසේත් සහයෝගයක් දක්වන්නේ නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් ප්‍රකාශ කරයි.

 

මෙවැනි දෙයක් සිදු කිරීමට මහා කොමසාරිස්වරියට කිසිදු අධිකාරි බලයක් තිබෙනවා කියල අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ඇගේ ඒ බල වපසරියේ පාර්ශව කරුවන්වීමට අපිට හැකියාවක් නැහැ"
අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්





වැඩිදුර තොරතුරැ සදහා කියවන්න

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140408_pieris.shtml

No comments:

Post a Comment